Monday, November 8, 2010

IT ක්ෂේත්‍රය පිලිබද විස්තර කිහිපයක්


Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com   


IT යනු Information Technology යන ඉංග්‍රීසි වචනය කෙටිකර දැක්වීමයි. මෙහි සිංහල තේරුම තොරතුරු තාක්ෂනයයි. ශ්‍රී ලංකාව තුල IT ක්ෂේත්‍රය පිලිබදව ඇති දැනුම හා එහි ඇති රැකියා පිලිබද දැනුම ඉතා අඩුය. IT ක්ෂේත්‍ර මට්ටමින් කොටස් 6 කට බෙදේ.


































දැන් මේ එක එක පිලිබදව කෙටියෙන් බලමු
Application
මෙහි ඇති රැකියාවන් වන්නේ Data Entry යන රැකියාවයිමෙහි සාමාන්‍ය මාසික වැටුප රු.5000-15000 අතර වේමෙය පහල මට්ටමෙ රැකියා ගනයට අයත් වේ.
Multimedia
මෙහි සමහර පුද්ගලයන් වැඩි වැටුප් ගත්තද මෙය 


අයත් වන්නේද පහල මට්ටමේ රැකියා ගනයටයි.මෙහි මාසික වැටුප රු 8000-20000 අතර වේ.
Hardware & Networking
මෙහි Hardware කොටස පහල මට්ටමේ වුවත් Networking පැත්ත මධ්‍යම ගනයට අය්ත් වේ. මෙහි Hardware කරන කෙනෙකුගේ මාසික පඩිය රු 8000-15000 වන අතර කරන කෙනෙකුගේ වැටුප රු 15000-45000 අතර වේ
Operating System
මෙහි රැකියා ගත් කල ලබා ගත හැකි ඉහලම රැකියාව System Addmin යන තනතුරයි.මෙහි සාමාන්‍ය වැටුප රු 15000-45000 අතර වේ. මෙය මධ්‍යම ගනයට අයත්  වේ.
Data Base
මෙහිද ඉහලම තනතුර Data Base Addmin යන තනතුරයි. මෙයද මධ්‍යම ගනයට අයත් වේ.මෙහි සාමාන්‍ය පඩිය රු 15000-60000 අතර වේ.
Programming
ඔබ නොදන්නවා නොවෙයි. Programming නොමැති නම් ඉහත සදහන් කිසිදු රැකියවක් සිදුකල නොහැක. එමනිසා මෙය ඉහල මට්ටමේ රැකියා ගනයට අයත් වේ. මෙහි මාසික පඩිය රු 45000 සිට ඉහලට වේ.
ඔබට අවශ්‍ය නම් http://www1.salary.com/Programmer-I-salary.html අඩවියෙන් Programming පිලිබද විස්තර බලාගත හැක.

Wednesday, October 27, 2010

ICT දෑනුම ආර්තික දියුණුවට බලපාන අයුරු

Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com   


කෘෂිකර්මය මත ආර්තිකය රදා පවතින ශ්‍රි ලංකාව වෑනි රටක දියුණුව සදහා ICT දෑනුම යොදා ගෑනීම එහි සීඝ්‍රතාවය වෑඩි කිරිමට හොදම ක්‍රියාමාර්ගයකි.
ICT දෑනුම ආර්තික දියුනුව වෙනුවෙන් යොදාගන්නා අයුරු දෑන ගෑනීමට හොදම උදාහරනයකි අසල්වෑසි රටක් වන ඉන්දියාව ක්‍රියා කරන අයුරු.

මෙම තත්වය අප රට තුල ගෙන ඒමට නම් ළමුන්ගේ පාසල් ජීවිතය ආරම්භය සිටම අනාගතය භාරගන්නා කුඩා ළමුන්ගේ සිත් තුල මේ පිලිබදව සටහන් කල යුතුය.                                                                           

නමුත් අප රට තුල මේ දේ සිදුවන්නෙ නෑත.අප විසින් අපේ අයිතිවාසිකම් ලෙස අනවශ්ය දේවල් නොඉල්ලා, රටට වෑඩක් වන මෙවෙනි දෙයක් ඉල්ල නෑගී සිටිමු .

Monday, October 25, 2010

IJTS ආයතනය පිළිබදව සත්ය තොරතුරු

Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com   


සමහරු සිතාගෙන සිටින්නෙ IJTS ආයතනය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන බවයි.නමුත් මෙහි සත්යතාව ඔබ දන්නවාද?

IJTS ආයතනය, මෙම ආයතනය විසින් ලබාදෙන උපාධිය, මේ සියල්ලන් සමග ලොව පිලිගත් අති විශාල  විශ්ව විද්යාල කිහිපයක් අත්වෑල් බෑදගෙන සිටිති.මීට කදිම උදාහරනයකි ඈමරිකාවෙ පිහිටී MAHARISHI UNIVERSITY  එකේ ශාකාවක් වන දකුනු අප්‍රිකාවේ පිහිටි MAHARISHI INSTITUTE එක ලෑබූ ජයග්‍රහනය IJTS ආයතනය සමග බෙදාහදා ගෑනීම. මේ පිලිබදව සමහරු විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කර ඊට හොද පිලිතුරුද ලබාගෙන සිටිති.මීට අමතරව CHAMBER OF CHARTED JAVA ආයතනයද අප සමග සිටිති.

ලබන මස 19,20,21 යන දිනයන්හී කොලඹ SLECC හිදී  පෑවෑත්වීමට නියමිතව ඈති ජාතික පරිගනක මෘදුකාංග අධයාපන හා වෙළද ප්‍රධර්ශනය.මෙහි විශේෂ කරුණක් වන්නේ, රාජ්ය අනුග්‍රහය ඈතිව රාජ්ය මාධය ආයතනයක් වන ස්වාධීන රුපවනියෙන් මාධය අනුග්‍රහය ඈතිව පෑවෑත්වීමයි.

මෙයින් පෑහෑදිලි වන්නේ,IJTS ආයතනයට රාජය අනුග්‍රහයද ඈති බවයි. නමුත් සමහරු මේ බව දෑන දෑනත් බොරු මඩ ප්‍රචාර එල්ල කරමින් සිටිති.

බුද්ධියක් ඈති ශ්‍රී ලාංකීය යෞවන බලකායක් වන ඔබලා මෙ ගෑන සිතා බලන්න.

Saturday, October 16, 2010

ලංකාව තුල Programming Languages දෑනුම,

            Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

Friday, October 15, 2010

About virtual university

                  
Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  


   qFnt lAk`@v] pYX\nyk\ vn\@n\ k;mk\q @m] virtual university k]yn\@n\ yn\ny]. @m] sQh` v]v]q v]q\vw;n\ v]v]q    aqhs\ pl krw]. @mh] sw& v]s\wry phw @c]q@yn\ obt lb` gw h#k.

      Virtual university @mh] ‘’’”””virtual yn iAg]Ys] vcnyh] s]Ahl @w\r#m a#w\wtm n#w] nm[w\ a#w\wtm a#w] yn\ny]. @mm vcny s`m`n& b[q\E]yk\ a#w] p[q\glyk;t vth`gw h#k. @mm virtual university b]h]v] a#w\@w\ @l`\ky p[r` s]t]n wr#N jnw`v@g\ XYmy ad[ kr n]v@s\ s]t @h`\ ad[ v]yqm]n\ up`E]yk\ lb` g#n]m sQh`y. @mm v]X\vv]q&`l p]h]t]m k]s]m r`j&k]n\ whnm] kr n#w. @myt uq`hrn @ls virtual university k]h]pyk\ @m@s\y,

Ø  Canadian virtual university.
Ø  an\wr\ sAs\k^w]k v]X\vv]q&`ly.
Ø  Michigan virtual university.

@m]v` k]h]pyk\ pmN]. Bbt k]s]ym] s#kyk\ a#w\nm]    en.wikipedia.org/wiki/virtual_university#examples_of_virtual_universities   @mm @vb] adv]@yn\ obt s#ky q[r# kl h#k.